• Iri Thalu Kireetaya - ඉරි තැලූ කිරීටය

මේ වනවිට සාහිත්‍යට සිදුවෙමින් පවත්නා නොසැලකිල්ල කතුවරයා දකී.ඉන් සමාජයටත්, විශේෂයෙන් සාහිත්‍යයේ පදනම ලෙස සැලකෙන පාසල තුළින් ඈත් කරවීමත් නිසා ඇතිවිය හැකි ව්‍යසනයක් ගැන මෙම නවකතාවේ කතුවරයා ඉඟිකරයි.ඔහු ඒ පණිවිඩය පාඨකයා හමුවට ගෙන යන්නේ ප්‍රේමණීය අත්දැකීමක් ඔස්සේ වීම, 'ඉරි තැලූ කිරීටය' නවකතාව රසවත් කරයි.  

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Aluth Gedara Abirahasa - අලුත්  ගෙදර අබිරහස

Aluth Gedara Abirahasa - අලුත් ගෙදර අබිරහස

"රට පුරා නිරුපද්‍රිතව  වේගයෙන්  පැතිරී  යමින්  තරුණ  පරපුර විනාශ මුඛයට ඇදහැ..

Rs. 500.00

Beeshanaye Kuriru Muhuna  – භීෂණයේ කුරිරු මුහුණ

Beeshanaye Kuriru Muhuna – භීෂණයේ කුරිරු මුහුණ

පිස්සන් අතට අවි ලබා දී විප්ලවයේ නාමයෙන් සිදුකළ මහා ඛේදවාචකය ශ්‍රී ලංකා ඉතිහාසයේ නොමැකිය හැකි කළු පැල..

Rs. 350.00

Marubima - මරුබිම

Marubima - මරුබිම

''සිංහල පත්තරේක වැඩ කළත්, දෙමළ පත්තරේක වැඩ කළත් පත්තර කාරයෙක් විදියට මං කරන්නේ.. එකම දේ සුරේෂ්. ඉස්ස..

Rs. 1,350.00

Dada Ima - දඩ ඉම

Dada Ima - දඩ ඉම

හෘද සාක්ෂියක් ඇති පිරිමියකුගේ හෝ ගැහැණියකගේ ජීවිතේ කවරනම් පරිච්ඡේදයක ශාරීරිකව මිය නොගියත් හදවතින් මි..

Rs. 1,100.00

Mama Srinath - මම ශ්‍රීනාත්

Mama Srinath - මම ශ්‍රීනාත්

දුර ගමනක කෙටි මතක සිය නාට්‍ය සංසිද්ධීන් ජීවන අත්දැකීම් සමඟ මුසුකරමින් හෘදයාංගමවද, සංවේදීවද, සරල..

Rs. 1,200.00

Yaksha Dusima - යක්ෂ දුසිම

Yaksha Dusima - යක්ෂ දුසිම

ඇගේ උගුරු දණ්ඩ කපා දමා තිබුණු අතර අමු ලේ යක්ෂ දුසිම ඉදිරිපිට වූ ලෝකඩ වලින් අඹා නිමකළ බිහිසුණු පෙනුමැ..

Rs. 900.00

Mila 18 - මිලා 18

Mila 18 - මිලා 18

එය පෝලන්තයේ වොර්සෝ නගරයේ පිහිටි වීදියකි. මිලා යනු ප්‍රසන්න වීදිය යන අරුත දෙන වදනකි. එහෙත් එම වීදියට ..

Rs. 2,750.00

Yakada Doli - යකඩ දෝලි

Yakada Doli - යකඩ දෝලි

ඒ අහස යට... ඒ සඳම පායා විත්... සියවස් 16කට පෙර, වැව් දිය මත වැටුණාක් මෙන් එළිය දී බලා සිටියාය. සොයා ..

Rs. 1,200.00